Section outline

  • COVID-19 ඇති වීමේ ඉහළ අවදානමට ලක් කරන අවශ්‍යතා ඇති කරන වෘත්තීයවල නිරත වන අය සඳහා සැලසුම් කරන ලද මෙම විනාඩි තුනහමාරක වීඩියෝ ඉදිරිපත් කිරීම හදිසි ප්‍රතිචාර දක්වන්නන්ටත් අනෙකුත් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ නිවාසවලට කොරෝනා වෛරසය ගෙන යාමේ අවදානම අවම කිරීමට වැඩමුරයට පෙර සහ පසු භාවිත කළ හැකි ආරක්‍ෂක කටයුතු කිහිපයක් හඳුන්වා දෙයි.